කුරුලෑ වදයෙන් ඉක්මණින් නිදහස් වීමට මෙන්න විශ්මිත ප්‍රතිකර්මයක්
Saturday, 19 August 2017 - 13:03 | Views - 12,689
තරුණ තරුණියන් පීඩා විඳින කුරුලෑ ගැටළුවට විවිධ විසඳුම් ඕනෑ තරම් තිබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ස්වභාවික ලෙස නිවසේදීම පහසුවෙන් සකස් කරගත හැකි ප්‍රතිකර්මයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
කොහොඹ කොළ 7ක්
කහ කුඩු මේස හැදි 1ක්
වතුර මේස හැදි 3ක්
සාදාගන්නා ආකාරය:
සියළුම ද්‍රව්‍ය ගෙන එකවර බ්ලෙන්ඩ් කරගන්න. ඉන් පසුව එම ආලේපනය කුරුලෑ ඇති ස්ථානවල පමනක් ආලේප කරන්න. පසුව වේලෙන්නට හැර විනාඩි 30කින් සෝදාහරින්න.
කොහොඹ වලින් ඔබේ මුහුණේ ඇති කුරුලෑ පිරිසිදු කර අදුරු ලප කැලැල් ඉවත් කිරිම හා විශවීම වලක්වන අතර කහ වලින් ඔබේ මුහුනට දීප්තියක් ලබා දෙනවා.
දිනපතා නින්දට යාමට පෙර මෙම ආලේපනය භාවිතා කර උදෑසන සෝදා හරින්න. විශ්මීය ප්‍රතිපල ඔබට ලබාගැනීමට හැකිය.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article