ගැටගැසුණු නහර ඉක්මණින් සුවකරන ලොව විශ්මිත ස්වභාවික ප්‍රතිකාරය
Wednesday, 16 August 2017 - 10:17 | Views - 41,324

නහර ගැට ගැසීමෙන් පීඩා විඳින බොහෝදෙනෙක් අපට ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. ගැට ගැසුණු නහර වැල් සම මතුපිටින් පෙනෙනකොට එය තමන්ගේ ස්වරූපය අවලස්සන කිරිමට හේතුවෙනවා. සෞඛ්‍යම පැත්තෙන් බලනවිට එම රෝගය යම් අවධානම් තත්වයක්ද පෙන්නුම් කරයි. නමුත් මෙම රෝගය සුවකරගැනීමට හැකි සාර්ථක ප්‍රතිකර්ම රැසක් තිබෙනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ එවැනි ස්වභාවික ප්‍රතිකර්මයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
කුඩාවට කපාගත් කැරට් ස්වල්පයක්
කෝමාරිකා යුෂ
ඇපල් සයිඩර් විනාකිරි
සාදාගන්නා ආකාරය:
පළමුව කුඩාවට කපාගත් කැරට් හා කෝමාරිකා යුෂ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පළමුව කුඩාවට කපාගත් කැරට්, කෝමාරිකා යුෂ හා ඇපල් සයිඩර් විනාකිරි හොඳින් බ්ලෙන්ඩර් කරගෙන ක්‍රීම් එකක් මෙන් ඝනව තිබෙන ආකාරයට සකසා ගන්න.
භාවිතා කරන අයුරු:
නහර ගැට ගැසුණු ස්ථානවල මෙම මිශ්‍රණය ආලේප කර මිනිත්තු 30ක් පමණ තිබෙන්නට ඉඩ හරින්න. ඊට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
දිනකට ස්වල්ප වේලාවක් ඇවිදීමට කාලය වෙන්කර ගැනීමට හැකිනම් ඔබේ කකුල් ආශ්‍රිත ප්‍රදේශයන්හි රුධිර සංසරණය වැඩිදියුණු වේ.
දෛනිකව මෙසේ ප්‍රතිකාර කිරිමෙන් ටික කලක් යනවිට මෙම රෝගය ඔබට පහසුවෙන්ම සුවකර ගැනීමට හැකිවේවී.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article