ගස්ලබු ආහාරයට ගත්තොත් ඔබට ලැබෙන වාසි මෙන්න
Saturday, 12 August 2017 - 11:35 | Views - 18,795
ගස්ලබු කියන්නේ සෑම රටකම ජනප්‍රිය පළතුරු වර්ගයක්. ගස්ලබු රස වගේම ගුණයෙන්ද පරිපූර්ණවු පළතුරක්. බොහෝවිට දෛනික අපේ අතුරුපසට මේ ගස්ලබු එකතුවෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ගස්ලබු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳවයි.

1. අධික තරබාරු බව අඩු කිරීම
2. කොලෙස්ට්‍රෝල් අඩු කිරීම
3. ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කිරීම
4. ඇස් පෙනීම දියුණු කිරීම
5. දියවැඩියාව පාලනය කිරීම
6. ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා කිරිම
7. ආහාර ජීර්ණ ක්‍රියාවලිය විධිමත් කිරිම
8. සමේ පැහැපත් බව ආරක්ෂා කරන අතරම සම රැලි වැටීම නතර කිරිම
9. සමීක්ෂණවලට අනුව විටමින් C මිලි ග්‍රෑම් 200ක් ආහාරයට ගැනීමෙන් ආතතිය අවම කරගත හැකි අතර දිනපතා සවස් කාලයේ ගස්ලබු ආහාරයට ගැනීමෙන් එම විටමින් ප්‍රමාණය ඔබේ ශරීරයට ලබාගත හැකිය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top