සති දෙකෙන් මෙන්න මෙහෙම කොන්ඩේ වවමුද...?වැවීම වැඩිකර හිස කෙස් දිදුළුවන විශ්මිත ආලේපනය
Wednesday, 09 August 2017 - 8:25 | Views - 226,577
හැමෝම තමන්ගේ හිස කෙස් නිරෝගිවත් ලස්සනවත්වත් තබා ගන්න කැමතියි.
ඉතින් ඒ විදියට කෙස් ටික තියාගන්න පුළුවන් විශ්මිත ආලේපනයක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ.
මෙම පැරණි විශ්මිත ක‍්‍රමය මගින් හිසකෙස් නිරෝගිව, දිදුලන ලෙස පවත්වාගෙන යන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය...

– බිත්තර කහ මදය 1ක්
– එඬරු තෙල් මේස හැදි 1ක්
– මැලික් ඇසිඩ් මේස හැදි 1ක් (ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්)
– ඔබ කැමති ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් මේස හැදී 2ක්

සාදන ආකාරය...

මුලින්ම බිත්තර කහමදය වෙන්කර භාජනයක දමා එයට එඩරු තෙල් සහ මාලික් ඇසිඩ් එකතු කර හොදින් මිශ‍්‍ර කරගන්න.
එයට ෂැම්පු සහ කන්ඩිෂනර් එකතු කර නැවතත් හොදින් මිශ‍්‍ර කරන්න.
මිශ‍්‍රණය යෝගට් එකක් ආකාරයේ ඝණ ස්වභාවයට පැමිණි පසු වෙනත් සුදුසු බෝතලයකට දමා ගන්න.
මෙම සාදාගත් ආලේපනය තෙත හිසේ ආලේප කර හිස නයිලෝන් හිස් ආවරණයකින් ආවරණය කරගන්න.
විනාඩි 20ක් විතර තිබෙන්නට හැර හිස කෙස් සෝදා දමන්න.

වඩාත් කාර්යක්ෂම ප‍්‍රතිඵල සඳහා හිස සෝදන සැම විටම මෙම ආලේපනය පාවිච්චි කරන්න. හැමදාම සති දෙකක් තුනක් මෙය භාවිතා කරයි නම් දවසකට එක සැරයක් පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත්.

මෙම සාදා ගත ආලේපනය සාමාන්‍ය දිගකින් යුතු හිසකෙස් වලට සැහෙනවා.
ඔයාගේ කොන්ඩේ ගොඩක් දිගනම් අමුද්‍රව්‍ය පරිමාව වැඩි කර සකසා ගන්න.


- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top