උදෑසන හිස් බඩට සුදු ළුණු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන විශ්මිත දේවල්
Tuesday, 08 August 2017 - 10:31 | Views - 23,198
උදෑසන කිසිවක් ආහාරයට ගැනීමට පෙර හෝ පානය කිරිමට පෙර හිස් බඩට සුදු ළුණු ආහාරයට ගැනීම ප්‍රතිජීවක ඖෂධයක් බවට සොයාගෙන තිබෙනවා. උදෑසනම සුදු ළුණු ආහාරයට ගැනීම මගින් අධි රුධිර පිඩනයට සුවදායක වෙනවා. මෙමගින් රුධිර සංසරණයට උදවු වනවා පමණක් නොවේ විවිධ හදවත් රෝග වලටද සුවය ලැබෙනවා. තවද අක්මාවේ සහ මුත‍්‍රාශයේ නිසි ක‍්‍රියාකාරිත්වයට උපකාර වෙනවා.

සුදු ළුනු මගින් පාචනය වැනි රෝග සදහාද ප‍්‍රතිකාරයක් වෙනවා. සමහර පුද්ගලයන් පවසන්නේ මෙමගින් ස්නායු වල ගැටළු වලටද ප‍්‍රතිකාරයක් වන බවයි, මේ සියළුම වාසි අත් වන්නේ සුදු ළුනු හිස් බඩ ආහාරයට ගැනීමෙනුයි. විකල්ප බෙහෙතක් ලෙස සැලකූවිට සුදු ළුනු ශරීරය පිරිසිදු කර දෙන හොද ආහාරයක් වෙනවා. එමගින් පරපෝෂිතයන් සහ පණුවන් ඉවත් කර, දිය වැඩියාව, බෝවන උණ, මානසික අවපීඩනය හා සමහර පිළිකා වර්ග වලටද සුවය ගෙන දෙනවා.

සුදු ළුනු ඔබට අසාත්මික නම්,

කිසි විටකවත් සුදු ළුනු අමුවෙන් ආහාරයට නොගන්න. තවද ඔබේ සමේ ලප, අධික ශරීර උෂ්ණත්වය හා හිසරදය ඇතිවෙනවානම් සුදු ළුනු පරිභෝජනය නොකරන්න.

HIV/AIDS රෝගයට ප‍්‍රතිකාර ගන්නා පුද්ගලයන් මෙවන් ආකාරයට සුදු ළුනු පරිභෝජනය කල විට අතුරු ප‍්‍රතිඵල ඇතිවිය හැකිය. එමනිසා මේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත්වී ඉතාමත් ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න.

ඔබ සුදු ළුනු පරිභෝජනය කිරීමට පෙර ඔබට එය ගැලපෙනවාද යන වග හොදින් සොයා බලන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top