වායු දුෂණයට එරෙහිව පොශේ නව රථයක් නිපදවයි
Tuesday, 21 May 2019 - 17:52 | Views - 1,762

සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පොශේ සමාගම තම නවතම මෝටර රථය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මේ අනුව තම නවතම මෝටර් රථය ඩීසල් මෝටර් රථයක් ලෙසයි නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙන්නේ.

වර්තමානයේ පවතින වායු දුෂණය නැවත්වීම අරමුණු කරගනිමින් මෙම නව මෝටර් රථය නිෂ්පාදනය කරන බව එම සමාගම පවසනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top