
සුප්රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පොශේ සමාගම තම නවතම මෝටර රථය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඔවුන් මේ අනුව තම නවතම මෝටර් රථය ඩීසල් මෝටර් රථයක් ලෙසයි නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙන්නේ.
වර්තමානයේ පවතින වායු දුෂණය නැවත්වීම අරමුණු කරගනිමින් මෙම නව මෝටර් රථය නිෂ්පාදනය කරන බව එම සමාගම පවසනවා.
107 Views
130 Views
184 Views
191 Views
81 Views
149 Views
156 Views
175 Views
96 Views
127 Views
584 Views
266 Views
270 Views
57 Views
51 Views
42 Views
40 Views
36 Views