කොලෙස්ට්‍රෝල් අඩුකරගන්න මේ විශ්මිත ඔසුව ගැන අනිවාර්යයෙන් දැනගන්න
Friday, 04 August 2017 - 15:48 | Views - 40,982
කොලෙස්ට්‍රොල් කියන්නේ බොගෝදෙනෙකු පීඩා විඳින තරමක් භයානක රෝගී තත්වයක්. මෙම ලිපියෙන් කියවෙන්නේ පැරණි ජර්මානු ක්‍රමයකට පිළියෙල කෙරෙන ප්‍රතිකර්මයක් පිළිබඳවයි. මෙම ප්‍රතිකර්මයෙන් ඔබේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් අඩුකර, ප්‍රතිශක්තිකරණය ඉහල දමන අතර ඔබේ සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කාබනික ලෙමන් ගෙඩි 4 (ලෙල්ල සමඟ)
  • සෙන්ටිමීටර් 3-4ක් පමණ දිග ඉඟුරු මුලක්
  • සුදු ළුණු ගෙඩි හිස් 4
  • වතුර ලීටර් 2
  • වීදුරු බෝතලයක්
සාදාගන්නා අයුරු:

ලෙමන් හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගන්න. පසුව බ්ලෙන්ඩරයකට කපාගත් ලෙමන්, ඉඟුරු හා සුදුළුණු එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය භාජනයකට දමා එයට වතුරද එක්කර තම්බා ගන්න. තැම්බුණු පසු මිශ්‍රණය සිසිල් වෙන්නට හරින්න.

මිශ්‍රණය සිසිල් වීමෙන් පසු පෙරෙනයකින් පෙරාගෙන එම දියරය වීදුරු බෝතලයට දමන්න.

භාවිතා කරන ආකාරය:

ප්‍රතිපල ලබාගැනීමට ආහාර ගැනීමට පැය දෙකකට පෙර වීදුරුව බැගින් පානය කරන්න. ඒ ආකාරයට සති තුනක් භාවිතා කරන්න. පසුව සතියක් භාවිතා කිරිමෙන් වළකින්න. නැවත පෙර පරිදිම සති තුනක කාලයක් එම දියරය භාවිතා කරන්න.

විශේෂ උපදෙස්:
  • මෙය නිතරම පානය කිරිමට අප්‍රියතාවයක් දැනෙනවනම් එයට මී පැණි ටිකක් එක්කර ගන්න.
  • නැවුම්ව තබා ගැනීම සඳහා ශීතකරණයක තබාගන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top