ලොවක් නැරඹූ සුපිරි නළු ශාරුක් මහමගදී කළ අමුතු වැඩේ
Wednesday, 15 February 2017 - 18:32 | Views - 1,782
ශාරුක් ඛාන් විසින් මහමගදී සිදුකළ විශේෂ ක්‍රියාවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ශාරුක් යාචකයෙක්ට ආහාර වලින් සංග්‍රහ කිරීම පිළිබඳව සිදුවීමක් ගැන තමයි මේ විදියට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ.

මුම්බායි නගරයේ අවන්හලකින් රාත්‍රී ආහාරය රැගෙන පිටතට පැමිණි අවස්ථාවේ තමයි ශාරුක් මෙම ක්‍රියාව සිදුකරන්නේ.

එම අවස්ථාවේ පැමිණෙන යාචකයෙකු ශාරුක්ට පවසන්නේ තමන්ට කෑමට යමක් ලබාදෙන ලෙස ඉල්ලූ පසු අසල සිටි පිරිසක් තමන්ට පහරදීමට උත්සහ කළ බවයි.

තමන් දැඩි ලෙස කුසගින්නෙන් පෙළෙන බව ප්‍රකාශ කරන මෙම යාචකයාට ආහාර ලබා දෙන ලෙස ශාරුක් විසින් තමන්ගේ සේවකයෙක්ට උපදෙස් දෙන්නේ ඒ අනුවයි.

එම අවස්ථාව පහතින්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top