රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ හෙට එක්දින වැඩ වර්ජනයක්.. ආචාර්ය සහ සම්පත් හිඟයමුල් කරගනිමින් ගත් දැඩි තීරණය..
Thursday, 29 October 2026 - 15:57 | Views - 35
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වයන් මුල් කරගනිමින්, හෙට (30) දිනයේ එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් නිවේදනය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතවී ඇති ආචාර්යවරුන් සහ අනෙකුත් භෞතික සම්පත්වල දැඩි හිඟය මෙන්ම, වර්ධනය වී ඇති අධික වැඩ බර ඇතුළු විසඳී නොමැති ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම හදිසි වැඩ වර්ජන ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර ඇති බව එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළා.

මේ හරහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බැවින්, මේ වන විට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top