කාගේත් අවධානය දිනාගත් දිනේෂ් ගමගේ මුහුණුපොතට එකතු කළ අලුත්ම පින්තූර එකතුව. බලන්නකෝ ඒ ලස්සන කොහොමද කියලා..
Monday, 15 June 2026 - 13:02 | Views - 64
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් වගේම ආදරයක් දිනාගෙන ඉන්න සුපිරි තරුවක් තමයි දිනේෂ් ගමගේ කියලා කියන්නේ. තමන්ගේ අපූර්ව හඬ පෞරුෂයෙන් සහ සුවිශේෂී ගායන විලාසයෙන් රසික සිත් ඇදබැඳ තබාගන්න ඔහුට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

ගායනයෙන් වගේම තමන්ගේ වෙනස්ම විලාසිතා නිසා නිතරම කාගේත් අවධානය දිනාගන්නා දිනේෂ්, පසුගියදා ඔහුගේ නිල මුහුණුපොත හරහා හරිම ලස්සන වගේම අතිශය කඩවසම් ඡායාරූප එකතුවක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හුවමාරු කරගෙන තිබුණා.

ඇස් අදහාගන්න බැරි තරම් ආකර්ෂණීය පෙනුමකින් යුත් මේ අලුත්ම ෆොටෝ ෂූට් එකට විශේෂයෙන්ම තරුණ රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ ඉතාමත් උණුසුම් ප්‍රතිචාර වැස්සක්.

ඔයාලත් බලන්නකෝ කාගේත් හිත් හොරකම් කරපු දිනේෂ් ගමගේගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...

May be an image of ‎text that says ‎"‎" />
May be an image of text
May be an image of text
May be an image of text that says
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top