එදා වගේමයි, ඇගේ සුන්දරත්වයේ කිසිම වෙනසක් නෑ...පුංචි තිරයේ අහිංසකාවිය නිල්මිණි තෙන්නකෝන්ගේ අලුත්ම ෆොටෝ ෂූට් එක මෙන්න.
Sunday, 14 June 2026 - 21:16 | Views - 47
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු, ලංකාවේ කාගේත් ආදරය දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ.
ලාංකීය කලා ක්ෂේත්‍රය ඇයව හැමදාමත් හැඳින්වූයේ "පුංචි තිරයේ අහිංසකාවිය" විදිහටයි.ඉතින් කාලය කොච්චර ගෙවී ගියත්, නිල්මිණි තාමත් එදා වගේම හරිම ලස්සනයි.
එයාගේ ඒ අව්‍යාජ හිනාව තාමත් ඒ විදිහටම හැඩයි. දවසින් දවස තාරුණ්‍යය රැකගනිමින් වඩාත් සුන්දර වන ඇය, පසුගියදා සිය මුහුණුපොතට අපූරු ඡායාරූප එකතුවක් එක් කර තිබුණා.
ඇගේ ලස්සන තවත් ඔප් නැංවෙන විදිහට කරපු මේ අලුත්ම ෆොටෝ ෂූට් එකට රසිකයින්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රතිචාරයක්.
"කාලය ඔබට විතරක් නතර වෙලා වගේ" කියලා බොහෝ දෙනෙක් ඇයට කමෙන්ට් කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ එදා වගේම අදත් හැඩකාර, අහිංසකාවිය නිල්මිණිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා.


Share This Article