දිනක්ෂිගේ මුහුණ නම් කැඩපතක්... දවසින් දවස ලස්සන වෙන දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම පෙනුම මෙන්න.
Wednesday, 27 May 2026 - 15:36 | Views - 79
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිවේදිකාවක්.

ඇය පුංචි තිරය තුළ මෙන්ම සිනමාව තුළ ද තමන්ගේ අපූර්ව රංගන කුසලතාවයෙන් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත්වෙලා තිබෙනවා.

දිනක්ෂිගේ ලස්සන එන්න එන්නම දවසින් දවස වැඩි වෙනවා කිව්වොත්, ඇයගේ රසිකයින් වන ඔබත් ඒකට නොසිතාම සාක්ෂි සපයනු නොඅනුමානයි.

ඇය නිරන්තරයෙන්ම ක්ෂේත්‍රය තුළ අලුත්ම විලාසිතා මවන චරිතයක් ලෙසයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දිනක්ෂි කොහේ ගියත් යන්නේ ඒ අවස්ථාවට ගොඩක් උචිත වෙන විදිහට ඉතාමත් ලස්සන ඇඳුමකින් සැරසිලා.

ඒ නිසාමයි යන හැම තැනකදීම, ඕනෑම පිරිසක් අතරේ ඇය කා අතරත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා.

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කළ නවතම ඡායාරූප පෙළක් පිළිබඳව මේ වන විටත් කාගේත් අවධානය යොමුව තිබෙනවා.

ඇයගේ මේ සුන්දර ඡායාරූප පෙළ ඔයාලත් බලන්නකෝ..

No photo description available.
No photo description available.
No photo description available.
May be an image of sleepwear
No photo description available.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top