සීඝ්‍රයෙන් පැතිර යන දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ගැන මෙන්න විශේෂ අනාවරණයක්..
Thursday, 09 April 2026 - 11:46 | Views - 136
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කාරණයක් ගැනයි..
 
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන දරුණු ඉන්ෆ්ලු‍වෙන්සා වෛරස ප්‍රභේදයෙන් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත බලධාරින් දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

මෙම ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරිය කියා සිටියේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට මෙම රෝග ලක්ෂණ දරුණු ලෙස බලපෑ හැකි බවයි.

පසුගිය වසරේදී ඉන්ෆ්ලු‍වෙන්සා රෝගය වැළඳීමෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගල මරණ 1,738ක් වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top