සෞඛ්‍ය බලවතා දණගැස්සවූ අලුත්ම වසංගතය. වසර 15කට පස්සේ ආපු දරුණුම ඉන්ෆ්ලුවෙන්සා රැල්ල මෙන්න.
Monday, 02 February 2026 - 14:44 | Views - 214
ලෝකයේ බලවතා කියලා කියන ඇමෙරිකාව අද වෙද්දී අලුත්ම "සෞඛ්‍ය මාරයෙක්" නිසා අසරණ වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? 


මේ දවස්වල එහේ පැතිරෙන සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා (Flu) රෝගය නිසා මුළු රටම භීතියට පත්වෙලා.

අමෙරිකා එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නිකුත් කරපු අලුත්ම වාර්තාවලින් කියවෙන්නේ හිතාගන්න බැරි තරම් දරුණු තොරතුරු රැසක්. දැනටමත් මිලියන 20කට වඩා වැඩි පිරිසක් මේ රෝගයට ගොදුරු වෙලා අවසන්. ඒ විතරක් නෙමෙයි, දරුණු තත්ත්වය නිසා රෝහල්ගත කරපු පිරිස 270,000ක්. හැමෝම තිගැස්මට පත් කරන පුවත තමයි මේ වෙද්දී 11,000ක් දෙනා මේ ලොවෙන් සමුගෙන තියෙන එක.

සෞඛ්‍ය අංශ පවසන විදිහට මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. 2010-2011 අවුරුදුවලින් පස්සේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ තරම් ඉහළ මට්ටමකට වාර්තා වෙලා තියෙන්නේ පළමු වතාවටයි. එදාටත් වඩා දරුණු විදිහට මේ වසංගතය පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ ඇමෙරිකානුවන්ව දැඩි අවදානමකට ඇද දමමින්.

"අපි හිතුවට වඩා මේක ගොඩක් වේගයෙන් පැතිරෙනවා..." - සෞඛ්‍ය අංශවලින් ලැබෙන අනතුරු ඇඟවීම්.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top