ශ්‍රී ලංකාවට නැවතත් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්.. දැනුවත් වුණොත් බේරෙන්න පුළුවන්..
Friday, 19 December 2025 - 11:19 | Views - 461


මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා වෛරසය වේගයෙන් ශ්‍රී ලංකාවේ පැතිර යාම හේතුවෙන්, මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා දෙවන මට්ටමේ (Level 2) සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පියවර ගෙන තිබෙනවා.

2025 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

2025 නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් රටේ යටිතල පහසුකම්වලට සහ සෞඛ්‍ය පද්ධතියට විශාල හානි සිදුවූවා.

කුණාටුවෙන් පසු ඇති වූ දරුණු ගංවතුර සහ ජලය බැස නොයෑම හේතුවෙන් මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති අතර, එය චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තියට සෘජුවම බලපා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top