"සංසාර දුර්ග මාවතේ.. මේ දීර්ඝ චාරිකාවේ.. ඔබ හමු නොවුණා නම්.. ඔබ අත්වැල නොවුණා නම්.." ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාවේ තවත් විශේෂ දවසක්..
Tuesday, 25 November 2025 - 16:32 | Views - 171
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා ගැන නොදන්නේ කවුද..? ප්‍රදීපා ආරියවංශ සහ ඩලස් අලහප්පෙරුම ලංකාවේ කවුරුත් හඳුනන චරිත ද්විත්වයක්. ක්ෂේත්‍ර දෙකක ගමන් කරන මොවුන් දෙදෙනා තම තමන්ගේ ගමන නිහඬව යන දෙන්නෙක් කිව්වොත් හරි. ඩලස් - ප්‍රදීපා ආදර කතාවේ තවත් විශේෂ දවසක් පසුගිය දවසක යෙදිලා තිබුණා. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය. ඉතින් ඒ දවස මෙන්න මේ විදිහටහ සමරන්න සිතු ප්‍රදීපා - ඩලස් යුවල ඒ විශේෂ අවස්ථාවේ වීඩියෝපටයක් ඔහුගේ සමාජමාධ්‍ය අතරට එක්කරලා තිබුණා. අපිත් ඔවුන්ට සුබ පතමු.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top