වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද..
Sunday, 16 November 2025 - 13:31 | Views - 422
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.
 
මෙය 'ලියෝනිඩ්ස්' උල්කාපාත වර්ෂාව ලෙස හදුන්වන අතර අලුයම 4ත් 5ත් අතර කාලය තුළදී මෙය නිරීක්ෂණය කිරීමට හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කළේ.
 
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව මෙය ලෙසද දැක්වෙනු ඇති. 
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top