ඔබත් මේ රෝගී තත්වයෙන් පෙළෙනවාද..? පෙති තුනක් වෙනුවට එක පෙත්තක් කැළණියෙන් සොයා ගනී..
Wednesday, 05 November 2025 - 11:34 | Views - 225
අධි රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග තත්ත්වයක්. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාලවල බිත්ති මත දිගුකාලීනව දැඩි පීඩනයක් ඇති කරවනු ලබනවා. එමගින් විවිධ සංකූලතා ඇතිවීමේ හැකියාව පවතිනවා කොහොම වුණත් දැන් ඔබ බිය විය යුතු නැත. ඒ ඇයිද කියනවා නම් අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වෙලා තියෙනවා . සතුටට කාරණාව නම් මේ වෙන කොට අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක්පෙත්තක් මෙලෙස නිපදවා තිබීමයි. මෙම ඖෂධය ගැන සිදු කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අධි රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාග රෝගී තත්ත්වය 60% කින් පමණ මෙම ඖෂධය ලබාගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top