උදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න.. විස්තරේ ඇහුවොත් ඔයා පුදුම වෙයි..
Tuesday, 14 October 2025 - 15:16 | Views - 395
 
උදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල ලැබෙයි. 
සීනී පාලනය කරන ඇඹරැල්ලා වල ඇති විශ්මිත ගුණ ගැන දැනගෙනම ඉන්න.
 
ඔබ රුධිරගත සීනි පාලනය කරන කෙනෙක්ද?
අතීතයේ හැම ගෘහයකම තිබුණු ඇඹරැල්ලා ගස් දැන් බොහොම අඩු වුණත්, එහි ගුණ අදත් අපට නොවැදගත් නෑ.
 
ඇඹරැල්ලා ගුණ..
 
 තන්තු, ඛනිජ, විටමින් C, A, B1, B2 සහ යකඩ, කැල්සියම්, පොස්පරස් ආදී පෝෂක වලින් පිරිපුන්
 හදවත් රෝග වල අවදානම අඩු කරයි
 රුධිරගත සීනි පාලනය කරයි - දියවැඩියාවට හොඳයි.
 රුධිර සංසරණය සුවපහසු කරයි.
 
ඇඹරැල්ලා කොළ ගුණ..
 
හදවතේ ගැටළු, පිළිකා, අජීරණ, වකුගඩු රෝග වලට මනා සුවයක් ලබා දේ.
අර්ශස් සහ ආමාශගත රෝග වලට යහපත්.
ශරීර විෂ ඉවත් කරයි, මේදය අඩු කරයි, අධි රුධිර පීඩනය පාලනය කරයි.
උදෑසනට ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබේ සිරුරට සෞඛ්‍ය සහ සුවය අත්විඳින්න. 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top