මේ ගැටළුවලට ගස්ලබු කිරි තරම් ගුණ වෙන කිසිවක් නෑ.. ඔයාලා නොදන්න කතාවක් මේක..
Friday, 03 October 2025 - 10:03 | Views - 771
 
ගොඩක් දෙනෙක්ට  අපේ රටේ සුලබව දැකගන්න ලැබෙන පළතුරක් තමයි ගස්ලබු කියන්නේ.
 
ගස්ලබුවල ගුණ ගැන බොහෝ දෙනා කතා කළත්, ගස්ලබු කිරි ගැන නම් බොහෝ දෙනා කතා කරන්නේ නැහැ. 
 
ඒත් ඔබ දන්නවාද විටක ගස්ලබු කිරි කියන්නෙත් හොඳ ඖෂධයක් බව. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. කවුරුත් කතා නොකරන ගස්ලබු කිරි ඔබට මෙන්න මේ වගේ අවස්ථාවල භාවිත කරන්න පුළුවන්.
 
- පැළුණු විලුඹ සුවපත් කර සම මෘදු කරගැනීමට.
- අඳුරු ලප ස්වභාවිකවම පැහැපත් කිරීමට.
- පැපේන් එන්සයිම මඟින් මිය ගිය සම මෘදුව ඉවත් කිරීමට.
- පාදවල සහ නියපොතුවල ඇතිවන දිලීර නැති කිරීමට උපකාරී වෙනවා.
 
 
මේ වගේ හේතු වෙනුවෙන් ඔබ ගස්ලබු කිරි ආලේප කරනවා නම්, නැවුම් ගස්ලබු කිරි ගැටලුකාරී ස්ථානවල කෙලින්ම ආලේප කරන්න.
 
එසේම ලප සඳහා මී පැණි හෝ කෝමාරිකා සමඟ මිශ්‍ර කරන්න. එසේත් නැතිනම්,සිනිඳු, නිරෝගී සමක් සඳහා දිනපතා ස්ක්‍රබ් එකකට කලවම් කර භාවිත කරන්න. 
 
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top