මේ දේවල් අඩංගු ආහාර ගත්තොත් , නිධන්ගත රෝගවලින් වැළකෙන්න පුළුවන්...
Sunday, 03 August 2025 - 12:17 | Views - 334
 
ෆ්ලෙවොනොයිඩ්ස් නමැති ස්වාභාවික සංයෝගය යහමින් අඩංගු තේ, ඩාර්ක් චොකොලට් ඇතුළු ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් නිදන්ගත රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු කරගත හැකි බවත් දිගු කාලයක් ජීවත් වීමටද එම ආහාර වර්ග හේතු වන බව විශ්ව විද්‍යාල හතරකට අයත් පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. 
 
වසර 10ක කාලයක් පුරා පුද්ගලයන් එක්ලක්ෂ විසිදහසක පිරිසක් යොදා ගනිමින් සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව ෆ්ලෙවොනොයිඩ්ස් නමැති ස්වාභාවික සංයෝගය අඩංගු තේ, ඩාර්ක් චොකොලට් බෙරී වර්ග (බ්ලූ බෙරීස්, ස්ට්‍රොබෙරීස් ) දොඩම්, ඇපල්, මිදී වැනි ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් නිදන්ගත රෝග වන දෙවැනි ඝනයේ දියවැඩියාව ,හෘද රෝග , පිළිකාවන් හා ස්නායු රෝගවලට ගොදුරු වීම වළක්වාගත හැකියි.
 
‘සයන්ස් ඩේලි ’ සඟරාවේ පළව ඇති මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ ක්වීන්ස් විශ්වවිද්‍යාලය, ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලය , ඔස්ටේ්‍රලියාවේ වියනා නගරයේ වෛද්‍ය විශ්වවිද්‍යාලය හා වියෙන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින්. 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top