පෝෂණ ගුණයෙන් අනූන තුඹ කරවිලවල ගුණ මෙන්න..
Tuesday, 01 July 2025 - 9:34 | Views - 245
තුඹ කරවිලවල ගුණ තාමත් දන්නෙ නැත්නම්, මෙන්න මේ ලිපිය කියවන්න..

කවුරුත් වැඩියේ කන්න කැමති නැති, තුඹ කරවිල මේ තරම් ගුණදායකයි කියලා ඔබ දන්නවා නම්, ඇත්තෙන්ම ඔබත් මේ කෑම ඔබේ ආහාරවේලට එක්කරගන්නවා..

අධි රුධිර පීඩනයටද ගුණාත්මක විසඳුමක් වන තුඹ කරවිල, සුළු තිත්ත රසයකින් යුත්, එහෙත් බොහෝ පෝෂණ ගුණයන්ගෙන් සපිරුණු එළවළුවක්..

තුඹ කරවිලවල ගුණ,

- හෘද සෞඛ්‍යයට බොහෝ හිතකරයි.
- උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි කලින් කලට ඇති වන ආසාදන වළක්වයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.
- දද සහ සමේ රෝග බොහොමයකට පිළියමකි.
- අක්මාව ආරක්ෂා කරයි.
- කුරුලෑ සුව කරයි.
- ශ්වසන ආබාධ වළකයි.
- මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
- දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය.
- ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහය දක්වයි.
- බර පාලනයට උපකාරී වේ.
- පිළිකා ඇති වීම වළකයි
- ඇස් පෙනීම වැඩි දියුණු කරයි.

ශරීරයට බොහෝ ගුණ දෙන තුඹ කරවිල ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබ⁣ටත් මෙවන් සෞඛ්‍යය ප්‍රතිලාභ බොහොමයක් අත්විඳිය හැකිය...
මුහුණුපොත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top