ඔබත් ආතරයිටීස් නිසා දුක් විඳින කෙනෙක් නම් ටික කාලයක කෑම රටාව මේ විදිහට වෙනස් කරලා බලන්නකෝ.. හිතාගන්න බැරි වෙනසක් ඔබටම දැනේවි..
Wednesday, 04 June 2025 - 11:47 | Views - 249
සමහර රෝගාබාධ නිසා ගොඩක් වෙලාවට බොහෝ දෙනා පීඩාවට පත්වෙනවා..

ඒ විතරක් නෙවෙයි, ඒ නිසා දුක් විඳින ඔබ බලන්නේ කෙසේ හෝ ඒ රෝගී තත්වයෙන් මිදෙන්න..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ එක කතාවක්.. ඔබත් ආතරයිටීස් නිසා පීඩාවට පත්වෙලාද..? එහෙනම් සමහර විට ඔබට මේ ලිපිය වැදගත් වේවි..

"ඔයාට ආතරයිටිස් ඇත්නම් උදේ ආහාරය මෙසේ ගත් විට අනිවාර්යයෙන් මාස 06න් සුව වේවි...ධාන්‍ය කන්න කියු පමණින් මුoඇට ,කඩලවලට යන්න එපා ඒවා පිටි වැඩියි, බර වැඩි කරනවා.. ඉතින් අහන්න.. මා සුව වුනේම තනියෙන්.. ආහාර පාලනයෙන්.. ඒත් හෝර්මෝන අක්‍රිය වීම 35න් පසු සිදුවෙන හෙයින් ඊට අදාළ විටමින් ටිකක් ගන්න වෙනවා පිටරටක අපිට හිරුඑළියත් නෑ ගෙවල් ඇතුලේම නේ .ඉතින් D විටමින් 03කියන වර්ගය ඕනා..

ඔහේ වෙනස් බ්‍රැන්ඩ් ඇති.. ඔමේගා 03..fish oil..මාළු නිතර ආහාරයට ගන්න එකත් හොදයි.. මැග්නීසියම්... ඊට අදාළ ආහාර වගු අන්තර්ජාලයේ බලන්න ටිකක්.. ඉතින් පෙගෙන්න දාපු උළුහාල්, යන්තම් හා නිවිති..පාස්ලි කොළ..සැල්දිරි කොළ ගොඩාක් විටමින් තියෙනවා.. ඒවා එක්ක ඉගුරු.. රතුළුණු එක්කරනවා බත පිසි බාන්න කිට්ටුව ඒවා අමු පහට දාගන්න.. ඒ කොළ.. අව්ලක් ගන්න එපා..

ගස් නිවිති මිටක් එක්ක කුප්පමේනියා හාතාවාරිය අහුරක් ගොටුකොළ වුනත් අව්ලක් නෑ..ඒත් හිස් බඩ වතුර එකක්..බොන්න..නිතරම ත් වතුර බොන්න.. ඇට විදියට බැදපු තල ටිකක් ඕට්ස් ටිකක් වියළි මිදි.. කජු ඇට දෙක තුනක්.. රටකජු ඇට කීපයක්.. පිටරට නම් ඉන්නේ මේවා හරිම පහසුයි.. ආයේ වෝල්නට් 03ක් විතර වට්ටක්කා ඇට.. මුසු කර උදේ ආහාරය ගන්න බලන් ඉද්දි ඔය ඉදිමුම බැහැලා ගිගින්.. සුව වෙනවාමයි..

ඒත් දවල්බත් ගොඩක් කන්න එපා.. ඒක සමබර කරන් පිගානෙන් භාගයක්.. කාලක් කන්න ගන්න පළා හා ප්‍රොටින ඇති බිත්තර මාළු,මී කිරි,කැරට්,කහ බතල,බෝන්චි,ගෝවා,ගෝවා මල්,කෙසෙල් මුව වගේ ගුණ වැඩි ආහාර ඒත් දෙල් මෑ, සැමන්, අල වර්ග අච්චාරු..ආයුර්වේදයේ එපා කියන සියල්ල අගුණයි මත්පැන් .රස කළ පාන අතිශයින් අගුණයි... ඔලිව් තෙල්පොල් තෙල් හරි කමක් නෑ සියලු හන්දිවල ගාන්න. . කෝමරිකා යුෂ හමේ හා හන්දි වල ගාන්න..කෝමරිකා කැද බොන්න..යුෂ බොන්න ,ජෙලටින් උණුවතුරින් දිය කර බොන්න.. නිරෝගි වේවා හැමෝම..මේ ඔසු...ඔහේ වෙනස්...ඕන්......"
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top