සමහර වෙලාවට නින්දෙන් මියයන්නත් මේක එක හේතුවක්.. ඔබත් මේ ගැන අවදානයෙන් පසුවෙන්න..
සමහර වෙලාවට අපි මේ වගේ දේවල් ගැන ඒ තරම් අවධානයක් දක්වන්නේ නැහැ..
ඒත් ඇතැම් අවස්ථාවලදී මේ වගේ කාරණා නිසා නින්දෙන් මරණයට පවා ලක්වෙන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද..? ඒ විතරක් නෙවෙයි, රාත්‍රී නින්දේදී මස්පිඬු පෙරළෙන්නටත් ඒක එක හේතුවක්..
රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැළකී සිටින්නේ වරින්වර නින්දෙන් අවදිවීමට වේ යන මතය දරමින් වුණත්, ඇතැම් වෙලාවට ඒ ඔබේ ශරීරයට ජලය අවශ්‍යම මොහොතක්..
ඔබ දන්නවාද මිනිසුන්ට රාත්‍රියේ මෙතරම් මූත්‍රා කිරිමට අවශ්‍ය ඇයි කියලා...
ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ...
මන්ද ගුරුත්වාකර්ෂණය මගින් ඔබේ ශරීරයයේ පහලම කොටස ජලය රදවා තබාගනී...
දැන් ඔබ වැතිර සිටින විට ඔබේ පහල ශරීරය (කද ,කකුල් ආදිය )ඔබේ වකුගඩු සමග සම මට්ටමේ පවතී නම් එය වකුගඩු වලට ජලය ඉවත් කිරීමට පහසු වේ...
ඔබ දැනටමත් දන්නවා ශරීරයයේ විෂ ඉවත් කිරීමට ජලය පානය කිරීමට අවශ්‍ය බව...
නමුත් ,
ජලය පානය කිරීමට හොදම කාලය වෙලාව දැන ගැනීම වැදගත් වේ.
නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි.
- අවදි වීමෙන් පසු වතුර වීදුරු 2ක් පානය කිරිම අභින්තර අවයව සක්‍රිය කිරිමට උපකාරී වෙනවා.
- ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් 1ක් ආහාර දිරවීමට උපකාරී වෙනවා.
- ස්නානය කිරිමට පෙර වතුර වීදුරුවක් පානය කිරිම 1ක් රුධිර පීඩනය අඩු කිරිමට උපකාරී වේ .(එය දැන සිටියේ කවුද ??)
- ඇදට යෑමට පෙර වතුර වීදුරුවක් 1ක් පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකියි.(දැන ගැනීම හොඳයි )
- ඊට අමතරව ,නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්රියේදී කකුල් කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වෙනවා.
- කකුලේ මාංශ පේශී සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබා ගැනීම සදහා ඔබව අවදි කරයි.