ඔබත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙක්ද..? අධි රුධිර පීඩනය ගැන භයානක අනාවරණයක්..
Friday, 16 May 2025 - 10:58 | Views - 217
ඔබත් සමහරක් විට දැන හෝ නොදැන මේ රෝගයේ ගොදුරු බවට පත්වෙලා ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

මෙරට සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා..

එම පිරිසෙන් අඩක් පමණම තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදන්නා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය රුධිර පීඩනය 140 / 90 මටට්මට පැවතිය යුතු අතර එම අගය ඊට වඩා වැඩි නම් එය අධි රුධිර පීඩනය තත්ත්වයක් ලෙස සැලකෙනවා...

වර්තමානයේ අධි රුධිර පීඩනය බාල මහලු භේදයකින් තොරව සුලබව වැළඳෙන රෝග තත්ත්වයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් තරුණ පිරිස් මිය ගිය අවස්ථාද මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වෙනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top