ඒක විශ්මිත නිමැවුමක්.. පැය 28කින් මහල් 10ක්.. විශ්වාස කරන්නත් පුළුවන්ද..?
Friday, 16 May 2025 - 10:57 | Views - 252
චීනය කියන්නේ කොහොමත් විශ්මිත නිමැවුම් කරන රටක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් විශේෂ වැඩක් ගැන කතාවක්...

චීන ඉදිකිරීම් සමාගමක් පැය 28ක් ඇතුළත මහල් 10ක නේවාසික මහල් නිවාසයක් නිම කිරීමෙන් සියල්ලන් මවිතයට පත්කිරීම මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනා කතා කරන පුවතක් බවට පත් වෙලා..

හැමදාමත් වගේ අලුත් අලුත් දේ කිරීමට වැඩි කැමැත්තක් දක්වන චීනය නවීන මොඩියුලර් ක්‍රම භාවිතා කරමින්, පෙර සැකසූ ඒකක ප්‍රවාහනය කර එකලස් කරන ලද මේ ගොඩනැගිල්ල අතිශය වේගවත්, කාර්යක්ෂම නාගරික සංවර්ධනයේ අනාගතය ප්‍රදර්ශනය කරන්නක් බව බොහෝ දෙනා පවසන කරුණක් වෙලා..

නවීන පන්නයට සැකසුණු මෙහි ආරක්ෂාව සහ බලශක්ති කාර්යක්ෂමතාවද නිසි ප්‍රමිතීන්ට අනුකූලව පවතින බවයි, ව්‍යාපෘතිය භාරව කටයුතු කළ "Broad Group" ඉදිකිරීම් ආයතනය පවසන්නේ.. 

Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ...
Hiru Tv Blog
රටේ පවතින දැඩි ඉන්ධන සහ විදුලි අර්බුදය...
Hiru Tv Blog
පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත්...
Hiru Tv Blog
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම්...
Hiru Tv Blog
කලා ලෝකයේ අපට හමුවන දක්ෂ වගේම දකින ඕනෑම කෙනෙකුගේ හිත ඇද බැඳ ගන්නා රූපයකට හිමිකම්...
Hiru Tv Blog
ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත හරිම ආදරණීය කලා ශිල්පිනියක්. දිනිති වල්ගමගේ, ...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...
Hiru Tv Blog
නාසා (NASA) ආයතනයේ මේ ඓතිහාසික පිම්ම දෙස මුළු ලෝකයම මේ වනවිට දෑස් දල්වාගෙන බලා සිටිනවා.  ලෝක...
Hiru Tv Blog
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top