ඕට්ස් ගැන මෙන්න විශේෂ ආරංචියක්..
Wednesday, 30 April 2025 - 11:28 | Views - 411
ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂණීය ගුණයෙන් යුතු ආහාරයක්.
 
ලෝකයේ තියෙන ආහාර වලින් පෝෂණ ගුණයෙන් ඉහළින්ම ඉන්නේ ඕට්ස්.ඒකට හේතුව තමයි ඕට්ස් වල තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම. ඒ නිසා අද අපි බලමු ඕට්ස් වල තියෙන ගුණ මොනවද කියලා.
 
සාමාන්යයෙන් දවසකට ඕට්ස් ග්රෑම් 78ක් හොඳටම ප්රමාණවත්.
• Manganese 191%
• Phosphorus: 41%
• Magnesium: 34%
• Copper: 24%
• Iron: 20%
• Zinc: 20%
• Folate: 11%
• Vitamin B1 (thiamin): 39%
• Vitamin B5 (pantothenic acid): 10%
• calcium
• potassium
• vitamin B6 (pyridoxine)
• vitamin B3 (niacin)
• ඒ වගේම ඕට්ස් කෝප්ප බාගයක කැලරි 303ක් අඩංගුයි
Cholesterol පාලනයට
 
ලෝකයේ බොහෝ මරණ වලට හේතුව තමයි හෘදයාබාධ කියන්නේ.එහි අවදානම් සාධකය වන්නේ අධික Cholesterol තත්වය.ඕට්ස් වල ඇති බීටා-ග්ලූකන් තන්තු මඟින් සිරුට්රේ ඇති LDL Cholesterol මට්ටම අඩුකරනවා.
 
දියවැඩියාවට
Type 2 දියවැඩියාව ඇති අයට ඕට්ස් ඉතාමත් ගුණදායකයි. ඕට්ස්වලට රුධිරගත සීනි මට්ටම අඩු කරමින් ඉන්සියුලින් සංවේදීතාව ඉහළ දැමීමේ හැකියාව තිබෙනවා.
 
අධික බර අඩු කරනවා
බර කියන්නේ ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නේ.ඉතින් ඒ ප්රශ්නෙටත් උත්තර දෙන්න ඕට්ස් වලට පුළුවන්.සාමන්යයෙන් ඕට්ස් ආහාරයට ගත්තම කුස පිරුණු ගතියක් දැනෙනවා.ඒ නිසා අනවශ්ය විදිහට ආහාර ගැනීමේ අවශ්යතාවයක් දැනෙන්නේ නැහැ.එතකොට ඉතින් බර අඩු වෙනවා නිකන්ම.
 
ඒ වගේම ඕට්ස් වල තියෙන තන්තුමය ස්වභාවය නිසා පහසුවෙන් දිරවීම සිදුවෙනවා.අන්න ඒ නිසා මළබද්ධය ඇති වෙන්නෙත් නැහැ සහ මළබද්ධය ඇති අයට ගුණදායකයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top