ඇති පදමට වතුර බොන්න ඕන හරිම වේලාව මෙන්න..
Saturday, 08 March 2025 - 10:30 | Views - 406
ජලය මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්..අපි කොච්චර ජලය පානය කළත් ජලය පානය කරන්න ඕන නියමිත වෙලාව දැනගෙන හිටියේ නෑ නේද ? නමුත් ,ජලය පානය කිරීමට හොදම කාලය, වෙලාව දැන ගැනීම වැදගත් වෙනවා...නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි...1. අවදි වීමෙන් පසු වතුර වීදුරු 2ක් පානය කිරිම අභින්තර අවයව සක්‍රිය කිරිමට උපකාරී වේ.2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් 1ක් ආහාර දිරවීමට උපකාරී වේ.3. ස්නානය කිරිමට පෙර වතුර වීදුරුවක් පානය කිරිම 1ක් රුධිර පීඩනය අඩු කිරිමට උපකාරී වේ .(එය දැන සිටියේ කවුද ??)4. ඇදට යෑමට පෙර වතුර වීදුරුවක් 1ක් පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය .(දැන ගැනීම හොඳයි )5. ඊට අමතරව ,නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වේ.6. කකුලේ මාංශ පේශී සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබා ගැනීම සදහා ඔබව අවදි කරයි.අන්තර්ජාලය ඇසුරෙන්..
Share This Article