නින්දෙන් මැරෙන්න හේතුවෙන දෙයක් ගැන දන්නවාද ?
Wednesday, 05 March 2025 - 11:46 | Views - 388
මස්පිඬු එහෙම පෙරලෙනවාද?

රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැළකී සිටින්නේ වරින්වර නින්දෙන් අවදිවීමට වේ යන මතය දරමින්.

ඔබ දන්නවාද මිනිසුන්ට රාත්‍රියේ මෙතරම් මූත්‍රා කිරිමට අවශ්‍ය ඇයි කියලා.

ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මගින් ඔබේ ශරීරයයේ පහලම කොටස ජලය රදවා තබාගනී.

දැන් ඔබ වැතිර සිටින විට ඔබේ පහල ශරීරය (කද ,කකුල් ආදිය )ඔබේ වකුගඩු සමග සම මට්ටමේ පවතී නම් එය වකුගඩු වලට ජලය ඉවත් කිරීමට පහසු වේ.

ඔබ දැනටමත් දන්නවා ශරීරයයේ විෂ ඉවත් කිරීමට ජලය පානය කිරීමට අවශ්‍ය බව .

නමුත් ,

ජලය පානය කිරීමට හොදම කාලය වෙලාව දැන ගැනීම වැදගත් වේ.
නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි.

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු 2ක් පානය කිරිම අභින්තර අවයව සක්‍රිය කිරිමට උපකාරී වේ.
2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් 1ක් ආහාර දිරවීමට උපකාරී වේ .
3. ස්නානය කිරිමට පෙර වතුර වීදුරුවක් පානය කිරිම 1ක් රුධිර පීඩනය අඩු කිරිමට උපකාරී වේ .(එය දැන සිටියේ කවුද ??)
4. ඇදට යෑමට පෙර වතුර වීදුරුවක් 1ක් පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය .(දැන ගැනීම හොඳයි )
5. ඊට අමතරව ,නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වේ .
6. කකුලේ මාංශ පේශී සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබා ගැනීම සදහා ඔබව අවදි කරයි .

ඉතින් ඔබත් කෙනෙක් දැනුවත් කර ඔහුගේ ඇයගේ ජිවිත අවදානම අඩු කරන්න දායකවෙන්න..

උපුටා ගැනීමකි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top