ලුණු කුඩුවලින් කරන්න පුළුවන් දේවල් ගැන නොදන්න ඔයාට...
Saturday, 01 March 2025 - 13:14 | Views - 311
ආහාරවල රසය වැඩි කරන අතර එය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා...

ඒ වගේම ලුණුවලින් අපට හුඟාක් ප්‍රයෝජන තිබෙනවා... ඉතිං මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
ඉඳුල් ගඳ ඇති ඕනෑම බඳුනක් ලුණු මිශ්‍ර ජලයෙන් සෝදන්න. ඉඳුල් ගඳ නැතිවේ.

මල් ප්‍රනොවී දිනකීපයක් තබා ගැනීමට එම මල් බඳුනට ලුණු කැට ස්වල්පයක් දමන්න.

කට්ලට් බදිනවිට ඒවා කැඩීම නවතාලීමට තෙල් තාච්චියට ලුණු කැටයක් දමන්න.

අකලට හිසකෙස් යන්නේනම් උණු වතුරට ලුණු ස්වල්පයක්දමා හිස සෝදන්න.හිසකෙස් යාම වලකී.

භූමිතෙල් ලාම්පුවේ ආලෝකය වැඩිකිරීමට හා තෙල් පිරිමසා ගැනීමටත් එම ලාම්පුවේ තෙල් අතරට ලුණු කැට කිහිපයක් දමන්න.

ඔබගේ පරිස්සමට හාල් තබන බඳුනේ හො මිටි සහල් බඳුනේ ගුල්ලන් පනුවන් ඇතිවීම කරදරකාරී දෙයකි.එය තුරන් කරගැනීමට ලුණු ස්වල්පයක් කුඩු කර ඉසින්න නැතිනම් කොහොඹ කොල, දෙහි කොල වුවත් සහල් වලට දමන්න. කෘමීන්ගෙන් හානි නොවේ.

ලුණු ඉක්මනින් දියවීම වැලැක්වීමට සහල් ඇට කිහිපයක් එක්කරන්න.ලුණු ඉක්මනින් දිය නොවේ.

වළං පිලීගඳ නැතිවීමට නම් ලුණු වතුර ස්වල්පයක් දමා සෝදන්න.

පහසුවෙන් මාළු පිලීගඳ නැතිකර ගැනීමට මාළු සෝදනවිට ලුණු කැට ස්වල්පයක් දමා
සෝදන්න. මාළු පිලීගඳ නැතිවේ.

අන්තර්ජාලයෙන්....
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top