හෘද රෝග, අධික රැධිර පීඩනයට නියම බෙහෙත , මාරම ගුණ පළතුරක් මේක
Friday, 14 February 2025 - 9:06 | Views - 456
අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පළතුර කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ.

ඒක නිසා තමයි අපි අද මැන්ගුස් ගැන කතා කරන්න හිතුවේ. ඔබ නොදන්නවා වුණාට මැන්ගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙනවා.

මැන්ගුස්වල ඇති පෝෂණ ප්‍රමාණයන්

කැලරි 63
සෝඩියම්
කැල්සියම්
පොටෑසියම්
පොස්පරස්
සින්ක්
මැග්නීසියම්
ප්‍රෝටීන්
කාබෝහයිඩ්‍රේට්
ආහාර තන්තු
විටමින් C
විටමින් B
විටමින් E

මැන්ගුස්වලින් සුවය ලැබෙන ලෙඩරෝග

මැන්ගුස් රෝග රුසකට සුවය ගෙන දෙන පළතුරකි. මෙමගින් හෘද රෝග, අධික රැධිර පීඩනය පාලනය කරනවා. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි.

• පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කරයි.
• අසාත්මිකතා වළක්වයි.
• ප්‍රදාහ නාශකයක් ලෙස ක්‍රියා කරයි.
• විෂබීජ නාශකයකි.
• මානසික රෝග පාලනය කරයි.
• ක්ෂය රෝගයටත් හොඳයි.
• දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
• උදරයේ ඇතිවන රෝග සඳහා ඉතා හොඳයි.
• එපමණක් විතරක් නොවෙයි

මාසික ඔසප් වීම ඇතිවූ අවස්ථාවලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සඳහා මැන්ගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතීසාරය රෝගීන්ට සහ මුත්‍ර දැවිල්ල ඇති රෝගීන්ට මැන්ගුස් පොතු සහ කොළ කසාය ලෙස හදලා බොන්නත් දෙනවා.

මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැන්ගුස් ආහාරයට ගත්තාම අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන. දැන් ඉතින් ඔයාලා දන්නවානේ මොනවගේ දේවල්වලට මැන්ගුස් හොඳයිද කියලා. ඒක නිසා මැන්ගුස් කනකොට මැන්ගුස්වල තිබෙන ගුණත් දැනගෙනම කන්න. ඒ විතරක් නෙමෙයි, තවත් කෙනෙකුටත් ඔබ දන්නා දේ කියලා දෙන්න.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top