ඇත්තටම මොකද්ද මේ රක්තහීනතාවය
Friday, 07 February 2025 - 13:14 | Views - 315
ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ. 

අපි ටිකක් ඒ ගැන දැනුවත් වෙමු. නීරක්තිය, නැත්තම් රක්තහීනතාවය (Anemia) අද දරුවන් සහ වැඩිහිටියන් දෙපාර්ශවයම අතර දක්නට පුළුවන් රෝගී තත්වයක්.

මෙයට ප්‍රධාන හේතුව යකඩ ඌනතාවයි. නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබින් මිලි ලීටර් 100 ට ග්‍රෑම් 12 ක්. මෙම ප්‍රමාණයට වඩා අඩු වීම නීරක්තිය ලෙස හඳුන්වනවා.

යකඩ ඌනතාවයට බලපාන හේතු

එදිනෙදා ආහාර වේලේ ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම.
ආහාරයේ අඩංගු යකඩ ශරීරයට උරා නොගැනීම.
රුධිර වහනය
ගැහැණු දරුවන්ගේ මාසිකව සිදුවන රුධිර වහනය
පර පෝෂිත ආසාදන
නීරක්තිය කොහොමද හඳුනා ගන්නේ
සුදුමැලි බව
අධික මහන්සිය
හිසරදය
හුස්ම ගැනීමේ අපහසුතාවය
අවධානය හා මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම.
ඉගෙනීමේ දුර්වලතා

යකඩ උරා ගැනීම අඩු වෙන්නේ ඇයි?

ප්‍රධාන ආහාර වේල් සමග තේ, කෝපි, වැනි කැෆේන් ටැනින් අඩංගු පානයන් ගැනීම.
නිවැරදි නොවන ආහාර පුරුදු
යකඩ උරා ගැනීමට කළ යුතු දෑ
ආහාර පිළියෙළ කිරීමේදී සියඹලා ,තක්කාලි එකතු කිරීම
විටමින් සී බහුල අතුරුපස ආහාරයෙන් පසුව ලබා ගැනීම
කඩල, මුන් ඇට වැනි ධාන්‍ය පොඟවා අංකුර ඇති වූ විට ආහාරයට ගැනීම.
මස්, මාළු, කරවල ආහාරයට එකතු කර ගැනීම.

අන්තර්ජාලයෙන්...
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top