මේ ලෙඩ තියෙනවා නම්, කොහෙත්ම සුදු ලුණු කන්න එපා...
Thursday, 30 January 2025 - 9:10 | Views - 4,456
සුදු ලුණු පරිභෝජනය කරනවානම් එහි අන්තර්ගත වන පෝෂ්‍යය පදාර්ථයන් මගින් සෞඛ්‍යයට සෙතක් සලසා ගෙන ලෙඩරෝග බොහෝ ප්‍රමානයකින්ද ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.
නමුත් සුදු ලුණු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා. ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ලුණු අනුභවයෙන් වැලකී සිටිය යුතු වනවා.

සුදු ලුණු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය

1.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්.
සුදු ලුණු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ලුණු මගින් ර්‍ණයැච්එසඑසි” වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ලුණු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ලුණු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ.

2.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්.
ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ලුණු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සුදු ලුණු ආහාරයට ගැනීමෙන් වලකින්න.

3.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්.
ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ලුණු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නවතන්න. එසේ සිදු නොකිරීම මගින් අධික ලේ වහනයක් සිදු වේ.

4.ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්.
ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ලුණු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.

5.රුධිර පීඩනය අඩු පුද්ගලයන්.
සුදු ලුණු මගින් රුධිර පීඩනය පහල දමන අතර රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ලුණු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යය ගැටළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.

6.ඇස් පෙනීමේ ගැටළු ඇති පුද්ගලයන්.
ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ලුණු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ලුණු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.

ඔබත් මෙම පුද්ගල කණ්ඩායම් වලට අයත්නම් සුදු ලුණු පරිභෝජනය කිරීම වහාම නවත්වන්න. එය ඔබගේ සෞඛ්‍යයට හානි සිදු කරනු ලබයි.

උපුටා ගැනීමක්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top