නින්දට යන්නට පෙර මේවා ගලවලා ඉන්න , පිරිමි ඔබට භයානක හෙළිදරව්වක්..
Monday, 30 September 2024 - 11:54 | Views - 288

යට ඇඳූම් පැළඳ නින්දට යන්නට පුරුදූව සිටින අයගේ සෞඛ්‍යය බරපතල ලෙස අනතුරට පත්වෙන බව විශේෂඥයෝ පවසති. 

නිරුවතින් නින්දට යනවිට ශරීරයේ සෑම කොටසක්ම පාහේ වාතයට නිරාවරණය වෙන නිසා ආසාදනයන් ඇතිවීම වැළකෙනවා.

යට ඇඳූම් පැළඳ නිදාගන්නා විට රහස් ප්‍රදේශය දහදියෙන් තෙත් වෙන නිසා එම ස්ථානයන්හී බැක්ටීරියා එකතුවෙන්නට පුළුවන්.

කාන්තා පාර්ශවයට වඩා මෙම තත්වය වැඩිපුරම බලපාන්නේ පිරිමි පාර්ශවටයි.

මොකද ඒ හේතුවෙන් පිරිමි වඳ භාවයට වුනත් පත්විය හැකියි.

යට ඇඳූම් පැළඳ නින්දට යාමේ ඇති අවදානම පිළිබඳව නිතර කතා කරන වෛද්‍යවරියකගේ අදහස් දෙස අපි අවදානය යොමු කරමු.

නාරිවේදය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති ඇලිස්සා ඩ්වෙක් කියන ඇමරිකානු වෛද්‍යවරිය තම රෝගීන්ට උපදෙස් ලබාදෙන්නේ යට ඇඳූම් නොමැතිව නින්දට යන ලෙසයි.

රහස් ප්‍රදේශය නිරන්තරයෙන්ම රෙදිපිළි වලින් ආවරණයවී පවතින විට එම ප්‍රදේශය දහදියෙන් තෙත්වෙන අතර දහදිය සහ තෙත් ගතිය අවශෝෂණය වීමක් සිදූවෙන්නේ නැහැ.

එම නිසා බැක්ටීරියා වලට සහ යීස්ට් වලට හිතකර වටපිටාවක් නිර්මාණය වෙනවා. සම තුවාල වීම” නොරිස්සුම්කාරී තත්වයක් ඇතිවීම සහ සම මත ආසාදන තත්වයන් පවා ඇතිවිය හැකියි.

ආර්තවාභාවය සිදූවෙන කාලයේ ඔබ යට ඇඳූම් පැළඳ නිදාගත්තොත් මෙම තත්වය වඩාත් තීව්‍ර වෙන්නට පුළුවන් බව හොදින් මතක තබාගන්න.

ශුක්‍රානු නිෂ්පාදනය වීමට නම් ලිංගය ආශ්‍රිත ප්‍රදේශය සුදූසු උෂ්ණත්වයකින් පැවතිය යුතුයි.

නමුත් රාත්‍රියේ යට ඇඳූම් පැළඳ නිදාගන්නා විට උෂ්ණත්වයේ වැඩිවීමක් සිදූවෙන නිසා ශුක්‍රානු වල ගුණාත්මක භාවයට බරපතල හානි සිදූවෙනවා.

මේ ඉහත සඳහන් කරන ලද සියලුම කරුණු සලකා බලනකල යට ඇඳූම් පැළඳ නිදාගැනීම ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බව ඔබට අවබෝධ වෙන්නට ඇති. එම නිසා ශාරීරික සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත්වී යට ඇඳූම් පැළඳ නින්දට යාමෙන් වලකින්න

( උපුටා ගැනීමක් )
 
 
Share This Article
Hiru Tv Blog
ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ...
Hiru Tv Blog
පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ’ බොහෝ...
Hiru Tv Blog
නිරෝගිකම උතුම්ම ලාභය කොට සැලකුවද උදෑසන...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ  කදුකර ප්‍රදේශවල  හටගන්නා...
Hiru Tv Blog
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය...
Hiru Tv Blog
ෂෙහානි කහඳවල කියන්නේ බොහෝ දෙනෙකුගේ නෙත් ඇය වෙත නතු කරගත් සුරූපි යෞවනියක්.. සරාගී...
Hiru Tv Blog
ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර ඔහුගේ මුහුණු පොතට ආදරණීය සේයාරූ එකතුවක්...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ආදරය ගැන නම් මේ ක්ෂ්‍රේත්‍රයේ බොහෝ දෙනෙක් හොඳින්ම දන්නවා..ගොඩක්...
Hiru Tv Blog
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්...
Hiru Tv Blog
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්...
Hiru Tv Blog
Thursday, 20 February 2025
Hiru Tv Blog 6,126 Views
ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top