පෙම්වතියට චොකලට් දුන්නට චොකලට් ගැන දැනගෙන හිටපු නැති ඔයාටයි මේක..
Thursday, 05 September 2024 - 9:16 | Views - 258


කාලයක පටන් පෙම්වතුන් අතර තම ආදරය පෙන්වීම සඳහා හුවමාරු වන දෙයක් තමයි චොකලට කියන්නේ. රැල්ලත් සමඟ මෙසේ චොකලට් හුවමාරුව සිදු වුනත් 95% ක් ම එහි ගුණ අගුණ නොදනී. ඔබට ඒ පිළිබඳව දැනුවත් වීම ප‍්‍රයොජනවත් විය හැක.


චොකලට් වල අන්තර්ගත වන ප‍්‍රධානම ද්‍රව්‍ය වන්නේ කොකෝවා බව ඔබ දන්නවා. එහි පවතින ෆෙල්වනොයිස්  අධි සාන්ද්‍රණ රුධිර වාහිනී සදහා ඉතාමත් හිතකරය.  රුධිර වාහිනී හොදින් ක‍්‍රියාත්මක වෙනවා නම් දියවැඩියාව, රුධිර පීඩනය, ඇතැම් මානසික රෝග වැලඳීමට ඇති අවධානම ඉතාම පහල මට්ටමක පවතිනවා. මෙම හේතුව නිසාවෙන් චොකලට් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්න වන නමුත්  මතක තබා ගන්න,  ඕනෑවට වඩා චොකලට අනුභව කිරීමද සෞඛ්‍යට අහිතකර බව.

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top