බඩේ අමාරුව ගෙදරදී ම සුව කරගන්න, මෙන්න මේ දේ කරන්න..
Tuesday, 11 June 2024 - 12:34 | Views - 1,225
ගෙදරදී හැදෙන අසනීපයකට ගෙදරින්ම හොයාගන්නට පුළුවන් දේකින් වෙදකමක් කරගන්නට පුලූවන්නම් ඒක වෙලාවකට හරිම වැදගත්. නමුත් මෙවැනි අත් බෙහෙත් කරන විට ඔබ සැලකිලිමත් වෙන්න ඕනෑ කාරනා බොහොමයක් තිබෙනවා. කට කතාවට එක එක අය කියූ පලියට විවිධ අත් බෙහෙත් කරන්නට යන එක ඒ තරම් හොඳ නැහැ.

නමුත්, අපේ ආයුර්වේද වෙදකමට අනුව පැවත එන බෙහෙත් වර්ග බොහොමයක් තිබෙනවා. අපි අද ඔබට කියන්නට යන්නේ අජීර්ණයක් නිසා හෝ
බඩේ අමාරුව ඇති වූ විට කළ හැකි ආයුර්වේද ප‍්‍රතිකර්මයක් ගැනයි.

මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ,

*අමු ඉගුරු කුඩා කෑල්ක්
*ලූණු කැටයක්
*සුදුලූනු බිකක්
*කරාබු නැට්ටක්
*ගම්මිරිස් ඇට කීපයක් පමණයි.

මේ සියල්ල පිරිසිදු බුලත් කොළයක ඔතා රෝගියාට විකා ගිලීමට සලස්වන්න.

ඉතා වේදනාකාරී බඩේ අමාරුව පවා මේ මඟින් සුව කරනවා.








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top