ඇස් පෙනීම වැඩි කරගන්න , ලොව සාර්ථකම , පහසුම ක්‍රමය..
Sunday, 19 May 2024 - 11:19 | Views - 524
ඇස් පෙනීම වර්ධනය කරගන්න ඔබට ඇස් කණ්නාඩි පළදින්න දැන් අවශ්‍ය වෙන්නේ නෑ. ඇස් කණ්නාඩි නොමැතිව ඇස් පෙනීම වර්ධනය කර ගන්න විදියක් ගැනයි මේ කියන්න යන්නේ. මෙමගින් මිනිස්සු දහස් ගණනක් තමන්ගේ ඇස් පෙනීම වර්ධනය කරගෙන තියනවා. අපේ ශරීරයේ තියන මාංශ පේෂී භාවිතයට නොගන්නා විට දුර්වල වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කකුලේ බිදුනු අස්ථියක් සුවවීමට කාලයක් ගත වනවා… ඒ නිසා රෝද පුටුවකට වී සිටීමට අපට සිදු වෙනවා… මෙන්න මේ නිසාම කකුලේ මාංශ පේෂී දුර්වල වෙනවා… මෙන්න මේ දෙයම තමයි ඇස් අවට මාංශ පේෂි වලටත් සිදුවන්නේ.ඔබගේ ඇස් වල පෙනීම වර්ධනය කරගැනීමට පහත උපදෙස් ,1. ඇස් වල අධික පීඩනයෙන් මිදීමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කිහිපයක් ඇස් පියාගන්න.2. පහත රූප වල දැක්වෙන ආකාරයට ඇස් චලනය කරන්න.

Share This Article