වැඩිපුර තේ පානය කළොත්, ඔබත් අවදානමේ..
Sunday, 31 March 2024 - 10:21 | Views - 910
ලොකු පොඩි අපි කවුරුත් එදිනෙදා ජිවිතයේ මෙන්ම අනෙකුත් අවස්ථාවලදී තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා. අද අපි ඔබට කියන්න යන්නේ, අධික ලෙස තේ පානය කිරීම මඟින් අප ශරීරයට සිදුවෙන බරපතල බලපෑම් පිළිබඳවයි.

වැඩිපුර තේ පානය කළොත් වෙනනේ මොනවාද ?

අධික ලෙස තේ පානය කිරීමේදී ෆ්ලෝරයිඕ අධි මාත‍‍්‍රාවක් ශරීරගත වෙන අතර, ඒ හේතුවෙන් අස්ථි ප්ලෝරෝසියාව කියන දුර්ලභ ආකාරයේ අස්ථි රෝග ඇතිවීමේ බරපතල අවධානම් තත්වයක් තිබෙනවා.

එසේම, අධික ලෙස තේ පානය කිරීම මඟින් ෆ්ලෝරයිඕ මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා 4 ගුණයකින් වැඩි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

තවද , ඔබත් අධික ලෙස තේ පානය කරන අයෙක් නම්, අද සිට එය සීමා කළොත් ඔබට මේ සඳහන් කළ රෝගී තත්වයන්ගෙන් මිදිය හැක.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top