රන් පැහැ වට්ටන , වට්ටක්කා පොතු මෙච්චරකල් විසි කළා නේද ?
Friday, 15 March 2024 - 11:38 | Views - 431
වට්ටක්කා කියන්නේ ඉතාමත් ගුණදායී එළවළු වර්ගයක්.

පසුගිය දිනවල වට්ටක්කා ගැන රට පුරා කතා බහ කරන්න ගත්තා ඔබට මතක ඇති. ඒ වට්ටක්කා ගොවීන්ට ඒවා විකුණා ගන්න අමාරු තත්ත්වයක් තිබුණ නිසාවෙන්.

කොහොම වූණත්, මේ කියන්න යන්නේ අතිශය සුලබ වට්ටක්කා මඟින් ඔබේ රුව අලංකරණය කර ගන්නා විදියක් ගැන.

ඔබ බොහෝ විට කෑම ගෙන අවසානයේ බත් පිගාන වටේ ඉතුරු කරන දෙයක් තමයි මේ වට්ටක්කා පොතු ,

ඒ වුණත් මේ සඳහා අපි අද යොදා ගන්න කියන්නෙත් වට්ටක්කා පොතු තමයි..

මොකද , වට්ටක්කා පොතුවල විටමින් සහ ඛණිජ ලවණ බෙහෙවින් අඩංගුයි. මේ වට්ටක්ක පොතු ආලේපයක් ලෙස සකසා මුහුණේ හෝ ශරීරයේ ආලේප කල හැකියි කියලා ඔබ මීට පෙර දැනගෙන හිටියේ නෑ නේද?

ඔන්න එහෙනම් ඒ විස්තරේ දැන් දැනගන්න..

මේ තියෙන්නේ ඒ ආලේපය හදන හැටි,

මේ සඳහා වට්ටක්කා පොතු ටිකක් ගෙන එළකිරි සමඟ බ්ලෙන්ඩ් කර ගන්න.

එය මුහුණේ සහ ශරීරයේ ආලේප කොට විනාඩි 30 ක් පමණ සිට සෝදා හරින්න.

නිතර මේ සත්කාරය කිරීමෙන් ඔබේ සම රන්වන් පැහැගැන්වෙනවා වගේම, මුහුණේ සම රැලි වැටීමද නතර කරන්න උපයෝගි වෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top