ඔයාත් මහත කෙනෙක්ද ? එහෙනම් අවධානයෙන් ඉන්න වෙයි
Sunday, 03 March 2024 - 14:58 | Views - 894
ඔයාත් මහත කෙනෙක්ද ?
එහෙනම් මෙන්න මේ කියන්න යන දේ මහත ඔයාට වැදගත් වෙනවා.
ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම බිලියනයකට අධික ජනතාවක් ස්ථුලතාවයෙන් පෙළෙන බවට The Lancet සෞඛ්‍ය ජර්නලයේ නවතම ගෝලීය ඇස්තමේන්තුවලට අනුව හෙළි වී තිබෙනවා.
2022 වසරේ දත්තවලට අනුව, වැඩිහිටියන් මිලියන 880ක් සහ මිලියන 159 ක් ඇතුළත් බවට සඳහන් වී තිබෙනවා.
කොහොම වුණත් අධික ස්ථුලභාවය නිසා හෘද රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා ඇතුළු සෞඛ්‍යයට අහිතකර තත්වයන් බොහෝමයක් ඇතිවෙන බව තමයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරලා තියෙන්නේ.
Share This Article