අලිකතාව ලස්සන ළමා චිත්‍රපටයක්, මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අවුරුදු දෙකහමාරක අලිපැටියෙක් වීම අපූරු කාරණාවක්. කොලු පැංචයි කෙළි පැංචයි දෙන්නම අලි පැටියා වගේම දහන්ගලේ... අපේ පොඩිඩො හැමෝමට බලන්න පුළුවන් ලස්සනම චිත්‍රපටයක්..
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය ගුණපාල රත්නසේකර, කැමරා අධ්‍යක්ෂණය චන්දන දේශප්‍රිය..