සැකය යන අකුරු තුනේ තියෙන භයානකකම , මේක බලන ඔයාට පැහැදිලි වෙනවාමයි.. (Photos)
Monday, 19 February 2024 - 8:30 | Views - 986
සැකය කියන්නේ භයානක රෝගයක්.සැකය කියන දේ ඔයාගේ, මගේ ජිවිතයට ආවොත් වෙන විනාශය ගැන අපිට හිතාගන්න බෑ. මේ සැකය මුල් කරගෙන වුණ එක්තරා අපරාධයක්. ඔව් මේක හරි දරුණු කතාවක්.තම බිරිඳගේ ගෙල කපා ඝාතනය කර එම හිස කොටස ද සහිතව මහමඟ ගමන් කරමින් සිටි සැමියෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.බිරිඳට අනියම් සබඳතාවයක් පවතින බවට ඇති වූ සැකයක් මුල් කරගනිමින් ඔහු මෙසේ සිය බිරිඳව ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ , අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share This Article