සැකය යන අකුරු තුනේ තියෙන භයානකකම , මේක බලන ඔයාට පැහැදිලි වෙනවාමයි.. (Photos)
Monday, 19 February 2024 - 8:30 | Views - 987
සැකය කියන්නේ භයානක රෝගයක්.

සැකය කියන දේ ඔයාගේ, මගේ ජිවිතයට ආවොත් වෙන විනාශය ගැන අපිට හිතාගන්න බෑ. මේ සැකය මුල් කරගෙන වුණ එක්තරා අපරාධයක්.

ඔව් මේක හරි දරුණු කතාවක්.

තම බිරිඳගේ ගෙල කපා ඝාතනය කර එම හිස කොටස ද සහිතව මහමඟ ගමන් කරමින් සිටි සැමියෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

බිරිඳට අනියම් සබඳතාවයක් පවතින බවට ඇති වූ සැකයක් මුල් කරගනිමින් ඔහු මෙසේ සිය බිරිඳව ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ , අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top