'' කටු අනෝදා '' ගැන අහලා නැති දෙයක් , හැබැයි බොහොම වැදගත්..
Wednesday, 24 January 2024 - 9:35 | Views - 760
හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක්...

ඉතින් අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික තේ කෝපපයක් ගැන.

මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ)

ඉන්පසු වතුර භාජනයක් ලිප තබා හොදින් වතුර උතුරන්නට හරින්න වතුර ඉතිරවූ විගස මෙම කටු අනෝදා කොළ එම බඳුනට දමා අඩු රස්නයක් යටතේ විනාඩි 20 පමණ කාලයක් ලිප මත තබන්න එවිට එම ජලය ක්‍රමයෙන් රන්වන් පාට එසේ නැත්නම් සාමාන්‍ය තේ පැහැයට පැමිණි පසු කොළ ටික පෙරා තරමක් සිසිල් වූ පසු පානයට ගන්න.

දියවැඩියා රෝගීන් සීනි භාවිතා නොකොට මෙම තේ පානය කළ යුතු අතර අනෙක් පුද්ගලයින්ට තම මතය පරිදි සීනි හෝ හකුරු සමඟ මෙම තේ පානය කළ හැක.

එසේම සෑම දිනකම කෑමට පෙර මෙම පානය ගැනීමෙන් ගුණදායක ප්‍රතිඵළ ලබාගත හැක. 
 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top