ඇසේ සුද ඇතිවීම වලක්වා ගන්න ඕනේ නම් , ඔයාත් දිනපතාම මේ දේ කරන්න
Wednesday, 24 January 2024 - 8:40 | Views - 715
දිනපතාම තේ පානය කළහොත් ඇසේ සුද ඇතිවීම, සියයට 74 කින් අඩුවෙන බව පරීක්ෂණ තුළින් සොයා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය තුළ පමණක් ඇසේ සුද හෙවත් ග්ලුකෝමා රෝගයට ගොදුරුවූ 600,000 ක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
ඒ හෙයින්, බ්‍රිතාන්‍ය පරීක්‍ෂකයන් පිරිසක් , 10,000 ක ජනසමුහයක් වෙතින් සිදුකළ විමර්ශනවලදී මේ තේ පානයේ ඇති ගුණ පිළිබඳ ව සනාථ කරගෙන තිබෙනවා.
එහිදී තේ සහ ග්ලූකෝමා අතර සබඳතාවක් ඇති බවත් , කැලිෙෆෝනියා විශ්වවිද්‍යාලය කළ විමර්ශනයකින් හෙළි වී තිබෙන අතර, මෙම පරීක්‍ෂණ කණ්‌ඩායම වැඩිදුරටත් පවසන්නේ , මේ සඳහා දිනකට උණු තේ කෝප්පයක් භාවිතා කළ යුතු බවයි.
මෙසේ උණු තේ කෝප්පයක් පානය කිරීම මඟින් , ඇසේ සුද ඇතිවීම වැලැක්වීමට හැකියාව ලැබුණු ඇති.
ඔබටත් මෙන්න , අත්හදා බලන්න , අවශ්‍ය ඖෂධ ලබා ගන්නා ගමන්ම මේ පුංචි දේත් කරලා බලන්න.
මොකද ඇස්දෙක කියන්නේ අපි කාටත් වටිනා දෙයක් නේ..
ඒ නිසා ඇස් දෙක පරිස්සම් කරගන්න පුළුවන් නම් ,ඒක ලොකු දෙයක්..
Share This Article