මේ කෘමියා දැක්කොත් පරිස්සම් වෙන්න...
Sunday, 14 January 2024 - 16:40 | Views - 1,925
මේ කෘමියා දැක්කොත් පරිස්සම් වෙන්න...කුඩා දරුවන් ප්රවේශම් කරගන්න.මේ කෘමියා මෘදු පොත්තක් වැනිය. නිවසේ බිත්තියේ එල්ලි තිබෙනවා ඔබ අනිවාර්යෙන්ම දැක ඇති. මෙම කෘමියා කෑවොත් සම ඉදිමීම, කැසීම සහ දින ගණනාවක් වේදනාකාරීව එම ස්ථානය වේදනාකාරීව තිබෙනවා. මෙම කෘමියා බොහෝ ඇඳුම් නැති තැන් වලට කැමතියි.


Share This Article