පිට කොන්දේ සිදුරු දෙකෙන් කියවෙන අමුතු දේ.. මෙච්චර කල් දැනගෙන හිටියේ නෑ නේද?
Thursday, 11 January 2024 - 10:09 | Views - 826
අපි හැමෝටම තියෙන්නේ එකිනෙකට වෙනස් ශරීරයක් , ඒ වුණත් මේ දේ ගැන නම් හැමෝම දන්නවා ඇති මොකද කිවුවොත් ගොඩක් දෙනෙක්ට තමාගේ කුඩා අවදියේ මේ වගේ සිදුරු දෙකක් තමන්ගේ ශරීරයෙන් හමුවෙලා ඇති.
ඒ වගේම ඒකට එක එක රස කතාත් එදා ජන සමාජයත් එක්ක නිර්මාණය වෙලා තිබුණා.
ඉතින් මේ කියන්න යන්නේ නම් හරි අමුතු කතාවක් ගැන...
මුලින්ම කියන්නකෝ,
පිට කොන්දේ මේ වගේ සිදුරු දෙකක් පේන අය ඉන්නවද ? කියලා...
ඔන්න දැන් බලන්න .. මේ සිදුරු වලින් කියවෙන දේ ගැන..
'Venus hole' නමින් හදුන්වන මෙම සිදුරු තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔබට අධි බර නොමැති බවත් ඔබ නිරෝගී ජීවිතයක් ගත කරන බවත්ය.

Share This Article