මෝර තෙල් ගත්තොත් , ශරීරයට වෙන දේ..
Tuesday, 02 January 2024 - 9:47 | Views - 1,390
මෝර තෙල්වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් වෙනවා. වියපත් කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත්ම ගුණදායකයි. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට , ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය සුදුසුයි.

Nurses නැමති සෞඛ්‍ය අධ්‍යනය මඟින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන්ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින් ද මෙය හඳුන්වනවා. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙසද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතයයි. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බවයි.

මෝර තෙල්වල , ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කරනවා. එසේම කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමටද එමඟින් හැකියි. එම නිසා , අනෙකුත් තෙල්වලට සාපේක්ෂව මෝර තෙල් ශරීර සෞඛ්‍යට හිතකරයි.

බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බවයි. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත්. මෝර තෙල්වල අඩංගු විටමින් A මඟින් පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top