දත් රෝගවලින් ඈත් වෙන්න ඕන ද?
Friday, 22 December 2023 - 15:40 | Views - 506
දත් රෝග ඇතිවීමට හේතුව වන්නේ විටමින් D වල මඳ බවයි.
විටමින් D කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.
කිරි ආහාර , රතු සහල්, තක්කාලි , බෝංචි , මාළු , දොඩම් සහ මිදි වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව පවතිනවා.
Share This Article